Wed. Jan 15th, 2025

Category: උණුසුම් පුවත්

දේවමෙහෙයක් අතරතුර කාන්තාවක් හදිසියේ මි#යයයි

මදුරන්කුලිය දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ එම කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි. එලෙස ජීවිතක්ෂයට…

විදෙස් ජාවාරම්කාරයින්ට තරාතිරම නොබලා කටයුතු කරන්න.

විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට…

QR කේතය සහිත නව හැඳුම්පතක්.

පවතින ජාතික හැඳුම්පතට වඩා හොඳ හඳුනුම්පතක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ජාතික හැඳුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත් කර ඒ වෙනුවට QR…

උමාඔය ජනන යන්ත්‍රයකට දැම්ම තමන්ගේ නම ගැන දසුනි කියන කතාව.

ඉරාන ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කරන්නට යෙදුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මෙගාවොට් 60 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර දෙක සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු නමින් නම් කිරීමට එහි වැඩ කටයුතු…

ඉස්සරවෙන්නැයි බැසිල් රනිල්ට දන්වයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා හමුවේ.

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබෙනවා. එම තරුණයා…

ෆොක්ස් හිල් අනතුරේ කවුරුත් නොහිතපු පැත්ත.

ෆොක්ස් හිල් අනතුරේ රියැදුරන්ට ඇප ලබා දී තිබෙනවා.ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබුනා.මෙය සංවිධානය කල අයගේ සංවිධානය කිරීමේ දුර්වලතාවයක් නිසා මෙම අනතුර සිදු උනාදැයි සොයා විමර්ශන සිදු කරනවා.

මාස හතරට රෝගීන් 09ක්.

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ,…

ආනයනික කිරිපිටි මිල පහළට.

ආනයනික කිරිපිටි මිල හෙට (25දා) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ…

දමිතාට ඇප දෙයි.

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින්…