ක්‍රීඩා ඇමතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිත්‍යානුකුලව නිල කාලය…
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිත්‍යානුකුලව නිල කාලය…
පාර්ලිමේන්තුවේදී සම්මත වු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට ලබන සතියේ පළමු දින දෙක තුළ අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව කථානායන මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. පනත් කෙටුම්පත පසුගිය…
76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථ වාහන පොලීසිය නිවේදනය කරයි.…
පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත් පිළිබඳ සංවාදය සමාජයේ බරපතළ තිගැස්මක් ඇති කළේ ය. ත්‍රස්ත විරෝධී…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර…
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂ මණ්ඩලයම,…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ ජාලා හී විවිධ මත පළ වෙනවා. මේ ඒ ගැන ඇහෙන කතාවක්. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත…
අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි. සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ,…
රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, එම මුදල් දිස්ත්‍රික්…
වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා…