Posted inඋණුසුම් පුවත්
ශ්‍රි පාද කරුණාවට ලක්ෂයකට අධික පිරිසක් එයි.
සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. දුම්රියෙන් සහ පෞද්ගලික බස් රථ සහ වෑන් රථ වලින් මෙසේ වන්දනාකරුවන්…