Posted inඋණුසුම් පුවත්
අද පළාත් කිහිපයකට වැසි.
අද (15) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල…