Posted inඋණුසුම් පුවත් විඩියෝ
වැල්ලම්පිටියේ මහ දවල් වෙඩි වරුසාව සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ දර්ශණ මෙන්න
කොළොන්නාව - වැල්ලම්පිටිය - විවේකාරාම විහාරස්ථාන මංසන්දියට ආසන්යේ දී අද (28) දහවල් සිදුවූ වෙ,ඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවි,තක්ෂයට පත්ව තිබෙනවා. එම වෙඩි තැබීමේ CCTV දර්ශණ මෙන්න. https://youtu.be/zGhpOp2zGxA

