Thu. Sep 19th, 2024

Category: විඩියෝ

යාත්‍රාවක් පෙරලී පුද්ගලයින් රැසකට අත්වූ ඉරණම

සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් පෙරළී තිබෙනවා.බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ මෙම අ නතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මුදල් අමාත්‍යංශයේ හටගත් ගින්නේ අලුත්ම ආරංචිය මෙන්න.

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යාංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවෙන්

ඉන්ධන මිල අඩුවෙයි..? අමාත්‍යවරයාගෙන් ඉඟියක්

‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.වැඩි…

විදුලිය නිෂ්පාදනය ගැන මේ දැන් ලැබුණු නරකම ආරංචිය

සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අහිංසක ජීවිත වලට වඩා ශිෂ්‍ය නායකත්වය ලොකු වූ ශිෂ්‍යාවක් පාසලේදී කරපු පාපතර වැඩේ.

“දැනගත්ත ගමන් කට්ටියම රෝහල්ගත කරලා..” නාරම්මල ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කල අශෝබන ක්‍රියාවක් පිළිබඳවයි මේ තොරතුරු ගෙන ආවේ.

පාසල් ළමුන්ට විශේෂ නිවේදනයක්.

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝව තුලින් දැනගන්න,

මීගමුවේ මාළු ලෙල්ලමේ තරුණයා ඝා තනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මීගමුව පිටිපන මහා මාළු ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අය කරන පුද්ගලයෙකුට පෙරේදා (12) ලෙල්ලමේදීම වෙ ඩි තබා කළ ඝා තනය කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලින්…

දේවස්ථානකට ත්‍රස්ත ප්‍,රහාරයක් |එම ස්ථානයේ දර්ශණ මෙන්න.

ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරය ක් එල්ල වී තිබෙනවා. ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ දර්ශණ මෙන්න.

යකෝ මේක ක්‍රිකට් ගහන වේලාවක්ද..? මර්වින් සිල්වා රාජපක්ෂලාට කියපු කතාව.

මර්වින් සිල්වා මහතා දේශපාලන වේදිකාවක් මත කල ප්‍රකාශයක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.එහිදී මර්වින් සිල්වා මහතා කල ප්‍රකාශය මෙන්න.