පාසල් යද්දී ක්ලාන්ත වී වැටුනු සිසුවා අවසන් ගමනේ.
කොබවක ගෝවින්න ප්‍රදේශයේ පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් හොරණ රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි…