පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හල සීල් තබයි.
ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිළියන්දල, බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි “සිපෙට්කෝ” ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා…