ඊයේ පරාජය ගැන සැකයක් තියෙනවා – තිස්ස අත්තනායක.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආසියානු කුසලාන අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන අදහස් දැක්වුවා. තමන්ටද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා…