Wed. Nov 27th, 2024

Category: උණුසුම් පුවත්

18 හැවිරිදි පෙම්වතා 22 හැවිරිදි පෙම්වතියව ඇද යට සගවා සිටියදී මාට්ටු වෙයි.

මාසයකට ආසන්න කාලයක් තම විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහ අට හැවිරිදි සිසුවෙකු පිළිබඳව පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන්…

බාටා සමාගමේ සම්පූර්ණ අයිතිය සොෆ්ට්ලොජික් සමාගම ලබා ගනියි.

රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන ‘Bata‘ හි මෙරට නිෂ්පාදන බලපත්‍රය සහ අලෙවි නියෝජිතත්වය ලබා ගෙන තිබේ. ඒ…

නොකියා රට ගිය හෙදියට දිගටම පඩි දෙයි.

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්…

විදුලිය විසන්ධි කිරීමට ආ ලංවිම සේවකයාට පහර දෙයි.

විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරචෝලේ පොලීසිය පවසනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ…

ඉන්දියාවෙන් ගේන්නේ කෘතිම බිත්තර ද ? ඇත්ත,නැත්ත හෙළි වෙයි.

ඉන්දියාවෙන් ආනයනය කර මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඇති බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. දැනට ඉන්දියාවේ…

පාසල් පෙම්වතාගේ උපන්දිනයට පෙම්වතිය ගෙදරින් සල්ලි උස්සා බියර් පාටියක් දෙයි.

සිසුවියක් විසින් තමන් ආදරය කරන පෙම්වතාගේ උපන්දිනය සැමරීම සඳහා සාදයක් සංවිධානය කිරීමේ පුවතක් හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පෙළේ පාසලකින් වාර්තා වනවා. මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ ද පාසල්…

ඊයේ පරාජය ගැන සැකයක් තියෙනවා – තිස්ස අත්තනායක.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආසියානු කුසලාන අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන අදහස් දැක්වුවා. තමන්ටද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා…

මල් වට්ටියක් රුපියල් 84,000 ට වෙන්දේසි වෙයි.

වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ  විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී  ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත  මල් වට්ටියක්  රුපියල් 84000 ක  ඉහළ මුදලකට ( 15 ) දින  අලෙවි වූ…

අ#සැබි ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහැරියොත් දැඩි දඬුවම්

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවිය හැකිවන පරිදි නීති සකස් කිරීමට ඉදිරියේ කටයුතු කරනු ඇතැයි වාර්තා පළ වේ. මීට අදාළ නීති ඇතුළත්…

මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ විමර්ශන CIDයට.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ…