ඉන්දියාවෙන් ගේන්නේ කෘතිම බිත්තර ද ? ඇත්ත,නැත්ත හෙළි වෙයි.
ඉන්දියාවෙන් ආනයනය කර මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඇති බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. දැනට ඉන්දියාවේ…