මහ වන මැද තනිවූ දරුවන් තිදෙනා මව් සෙනෙහස සොයයි.
මව විදේශගතවීමත් පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමත් හේතුවෙන් කිසිවෙකුගේ හව්හරණක් නොමැති දරු තිදෙනෙකු පිළිබඳව කුරුණෑගල පහළ ගිරිබාව ප්රදේශයෙන් ‘අද දෙරණට’ වාර්තා විය. දරුවන් පාසල් යන වියේ පසුවූවත් ඔවුන්ට එයද අහිමිවී…