නැගෙනහිර ආසියාවටම තෙල් දෙන්න ලංකාව තෝරා ගනියි
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය…
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය…
වාහන ආනයනය කිරීමේදී විද්‍යුත් වාහන (EV) සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. 2030 වන විට ඉලක්කවලින් 70%ක්…
රත්නපුර, කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වී ඇති බව වාර්තා වේ.
මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව…
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.…
වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, දෙසැම්බර් උත්සව සමයේ දී දැනට…
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සංචිතය සඳහා වනිඳු හසරංග,…
මව විදේශගතවීමත් පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමත් හේතුවෙන් කිසිවෙකුගේ හව්හරණක් නොමැති දරු තිදෙනෙකු පිළිබඳව කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයෙන් ‘අද දෙරණට’ වාර්තා විය. දරුවන් පාසල් යන වියේ පසුවූවත් ඔවුන්ට එයද අහිමිවී…