ලයිට් බිල තවත් 32%කින් ඉහළ දමන්න යෝජනාවක් එයි.
ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රුපියල් බිලියන පනස්හතරක මුදලක් උපයා ගැනීමට විදුලි ගාස්තු 32% කින් පමණ ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක්…
ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රුපියල් බිලියන පනස්හතරක මුදලක් උපයා ගැනීමට විදුලි ගාස්තු 32% කින් පමණ ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක්…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත…
ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය දින කිහිපයක් තිස්සේ සේවයට වාර්තා කර නොමැති බවට මේ වනවිට තොරතුරු වාර්තාවෙයි. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් අදාළ නිර්වින්දන…
උසස් පෙළ කඩයිම විශිෂ්ට ලෙස ජයගත් දරුවන් අතරින් තිවංක රණබාහු වෙත රටේ වැඩි අවධානයක් යොමුවී තිබේ. ඔහු කලා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී තිබුණි. ඒ අනුව උසස් පෙළ…
පාස්කු ප්‍රහාරය ගැන මහින්දලා මෛත්‍රීපාල සිරිසේන ලා දන්නවා ප්‍රධාන සාක්ෂිකරුවන් හැටියට ඔවුන්ව ගන්න ඕන මෛත්රීපාලගේ කොන්ද පණ නැති එකයි මහින්දලා ට බලය ගන්නයි සිංගප්පූරු ගියා මහින්ද ලාට බලය ලබාගන්න පාස්කු…
කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයට ලක් කිරීමෙන් පසුව එම පුද්ගලයාගේ ශරීරය තුළ උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් එම කොටස ඉවත් කිරීම සඳහා එම රෝගියා හදිසි ශල්‍යකර්මයකට ඊයේ පස්වරුවේ ලක්කර…
තම විදුහලේ 12 හැවිරිදි සිසුවියකට ලිංගික අතරවර කිරීම සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාසයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය…
මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක්…
එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණුපොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
උණ රෝගය වැළඳීමෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද දැරියකගේ අතක් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කර ඇත. ුඅට හැවිරිදි මෙම දැරිය දින හතරක පමණ කාලයක් උණ රෝගය වැලඳී තිබීම හේතුවෙන්…