LK News Portal
බගවන්තලාව තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට අද (15) උදැසන විශාල පස් කන්දක් කඩා වැටි තිබෙනවා. උදැසන 9 ට පමණ එම වතු නිවාස පේළියට පිටුපසින්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව…
අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස්කර තබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12දා) පස්වරුවේ…
2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයට එළැඹ…
2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයට එළැඹ…
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම…
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම…
විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය…
තව දුරටත් ජනතාව මත නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ. මෙරට ජනතාවට නව බදු…