සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටි සේවිකාවගේ මරණය මිනීමැරුමක් බව අධිකරණය කියයි.
සුධර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ලකට අනුව, වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීමෙන් පසුව, පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය රාජ්කුමාරි නම් තැනැත්තියගේ මරණය, මිනීමැරුමක් ලෙස, කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා ප්රකාශ…