Mon. Sep 16th, 2024

Category: උණුසුම් පුවත්

තවත් වෛද්‍යවරු 6000ක් ගැන ආන්දෝලනාත්මක පුවතක්.

ඉදිරි මාස කිහිපය තුළ තවත් වෛද්‍යවරු 6000ක් රට අතහැර යාමට සූදානම් බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියා සිටී. ඔවුන් කියා සිටින්නේ දැනටම වෛද්‍යවරු 600ක් රටින් පිටව ගොස් ඇති බවත්…

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන හැටි හෙළි වෙයි.

මේ වසර අවසන් වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කියා සිටී. ඔහු කියා සිටින්නේ අද රටේ…

රෝහලෙන් දුන්න එන්නතින් පසු පුතා යළි නැගිට්ටේ නැහැ – දෙමාපියන් කියයි.

බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සිටි සය හැවිරිදි තම සිඟිති පුතුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය බවට මව්පිය යුවළක් චෝදනා කර සිටිති. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කැලණිය,…

මෝල්ටාවේ අපි ආයෝජනය කරලා නෑ,චෝදනා අසත්‍යයි – ජවිපෙ නායකයා කියයි

මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අදාළ චෝදනා…

ලංකාවෙන් ටික්ටෝක් තහනම් වෙයිද..? ටික් ටොක් තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක්.

ටික් ටොක් ජංගම දුරකථන යෙදවුම රට තුළ තහනම් කරන ලෙස ඉල්ලා කෙන්යාවේ පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රටේ සංස්කෘතිය විනාශවීමට සහ සදාචාරය නැති කිරීමට ටික්ටොක් ප්‍රධාන දායකත්වයක් සපයන බව එම…

කඩයිම ඉහළින්ම දිනා සරසවි ගිය තේනුජන් ගත් අන්තිම තීරණය කිසිම කෙනෙක් නොසිතු එකක්.

මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නැමති තරුණයෙකි.…

අලුත් සන්ධානයක් එයි..? – රනිල් ජනපති : සජිත් අගමැති

ඉදිරි ජනාධිපතිවරණය කැඳවීමට පෙර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක් කර වෙනම සංධානයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් මහමැතිවරණයේදී…

මස් කන්නේ බලාගෙනයි,ක්ෂණිකව මැරෙන්න පුළුවන් – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ…

එල්.පී.එල් අවසාන මහා තරගය අද.

සිව්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06ට ආරම්භ වීමට නියමිත අතර, බී…

පාර්ලිමේන්තුවේ ඉන්නේ දියවන්නාවේ පිනට කන එවුන් ටිකක්.මාධ්‍ය සකච්චාවත් රත් කරපු කාන්තාව.

එක්සත් ජාතික ස්වයං රැකියා සංවිධානයේ ලේකම් දිල්මි ගුණරත්න මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ අද වන විට ජනතාව මුහුණපා තිබෙන තත්වයන් පිළිබඳව.”දැන් මෙයාලා අතිසාරේට අමුඩ ගහනවා වගේ”“පාර්ලිමේන්තුවේ ඉන්නේ දියවන්නාවේ පිනට…