පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වසර 20කින් වැඩි කළේ නැහැ – රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර.
වසර 20ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර නොමැති බවත් ඔවුන් ඉතා අසීරුවෙන් එම තත්ත්වය කළමනාකරණය කරන බවත් එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම තීරු බදු රහිත වාහන ගෙන්වන ලෙස ඉල්ලා…