Thu. Sep 19th, 2024

Category: උණුසුම් පුවත්

භාණ්ඩ 9ක මිල දැනෙන ගානකින් පහළ දමයි.

ලංකා සතොස විසින් අද (17දා) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. මේ අනුව එල්එස්එල් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 979 දක්වා…

පෙර පාසලේ සිටම ලිං#ගික දැනුම ලබා දීමට තීරණය කරයි.

පෙර පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ. ලිංගික දැනුම ලබා දීම සඳහා…

මුදල් අමාත්‍යංශයේ හටගත් ගින්නේ අලුත්ම ආරංචිය මෙන්න.

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යාංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවෙන්

ඉන්ධන මිල අඩුවෙයි..? අමාත්‍යවරයාගෙන් ඉඟියක්

‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.වැඩි…

සිනොපෙක් සමාගමට ඉන්ධන මිල අඩු මිලට දෙන්න අවසර දෙයි.

‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.…

QR කේතය මත ඉන්ධන නිකුත් කිරීම අවසන්.

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ‘සිනෝපෙක්’…

විදුලිය නිෂ්පාදනය ගැන මේ දැන් ලැබුණු නරකම ආරංචිය

සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.

රැකියාව සිදුකරන කාලය අතරතුරදී කුඩා නින්දක් ලැබීමට හැකිනම්, රැකියාව ඵලදායිව සිදුකිරීමට හැකි බව ජපාන පර්යේෂකයින් පවසයි. ඒ අනුව ජපානයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙසේ ආයතනය තුළ පහසුවෙන් නිදා ගත හැකි යන්ත්‍රයක්…

අඩු මිලට තෙල් දෙන්න අවසර ඉල්ලූ සිනොපෙක් සැප්තම්බර් 20 රට පුරා විවෘත වෙයි.

SINOPEC සමාගම සැප්තැම්බර් 20 දින සිට සිය සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබනු ඇති බවත්, අද උදෑසන වන විට බෙදුම්කරුවන් 109 දෙනෙකු සිය සමාගම සමඟ ගිවිසුම්ගත වී අවසන් බව…