ඔය ඇමතිකම මොකටද ? – අටමස්ථානාධිපති හිමි ඇමති බන්දුලගේ මූණටම කියයි.
ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි…