සිමෙන්ති ශාලාවක් මහ දවාලේ කොල්ලකයි.යකඩ කෑල්ලෙන් කෑල්ල උස්සන හැටි
කන්සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැට මායිමේ නැල්ලියන්පුරම් ගමේ මිනිස්සු මහ දවල් සිමෙන්ති ශාලාවට අයත් යකඩ කොල්ලකන බවට තොරතුරක් ලැබී තිබෙනවා.මෙන්න වීඩියෝ දර්ශණ..
කන්සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැට මායිමේ නැල්ලියන්පුරම් ගමේ මිනිස්සු මහ දවල් සිමෙන්ති ශාලාවට අයත් යකඩ කොල්ලකන බවට තොරතුරක් ලැබී තිබෙනවා.මෙන්න වීඩියෝ දර්ශණ..
පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි. හොරොව්පතාන…
හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ ලුණුගම මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මිතුරන් කිහිපදෙනෙකු සමග අදාළ හෝටලය වෙත පැමිණ ඇත්තේ ඊයේ…
පොලීසිය පැවසූවේ පසුගිය 27 වැනිදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතිකය ලබා නිවසට පැමිණ සිටි තරුණියකගේ මළ සිරුරක් එලෙස නිවසේ තිබී 28 වනදා සොයගත් බවයි.වැඩි විස්තර පහත වීඩියෝව තුලින්…
පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.…
මදක් නගරයෙන් බැහැර ප්‍රදේශයක මවත් තම වැඩිමහල් දියණිය විවාහ කරදෙන බවට පොරොන්දුවී සිය නිවසේ රඳවාගත් අවුරුදු 26ක පමණ තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් විසඳා…
යාපනයේ මනිපායී ආනේකෝට්ටේ හන්දියේ පිහිටි කිතුණු දේවස්ථානයක ප්රතිමාවලට අලාභ හානි සිදු කළ පුද්ගලයෙකු මනිපායී පොලීසිය විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු තමන් එම දේවස්ථානයේ ප්රතිමාවලට හානි සිදු කළ…
ලංකාව තුළ දිනකට අලුතින් පිළිකා රෝගීන් 80ක් වාර්තාව වන බව කරන ලද සමීක්ෂණයන්යක් වාර්ත වී ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේනක ගමගේ සඳහන් කරයි. මේ වන…
ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අතර ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී ඇත. ඔහු මෑතක දී පැවති එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද සහභාගි…