Fri. Oct 18th, 2024

Category: උණුසුම් පුවත්

අධිවේගී මාර්ගයේ වේගය අඩාල කල උපන් ඇඳුමෙන් වැඩපෙන්වූ ගැහැනියගේ අලකලංචිය.

අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා. ඒ, එතැනදී සිය මෝටර් රථයෙන් බැස ගත් නිරුවත් කාන්තාවක් සෙසු මෝටර් රථ පසුකරමින්…

ගෝල්ෆේස් වඩේ කනවද..? මේක බැලුවොත් නම් ආයේ වඩේ කන්න ගෝල්ෆේස් යන එකක් නෑ.

විනෝදාස්වාදයෙන් සහ නිදහසේ කාලය ගතකිරීම සඳහා ලොකු කුඩා විශාල පිරිසක් දෛනිකව ගාලුමුවදොර පිටියට පැමිණෙයි. ඉන් බහුතරයක්, එහි ඇති වීදි ආහාර රසවිඳින්නට අමතක කරන්නේ නැත. කෙසේවෙතත් එම ආහාර නිසි ප්‍රමිතියකින් තොරව…

පෙට්‍රල්වලට බවුසර්වලින්ම භුමිතෙල් කවලම් කරන ඡාවාරම අනාවරණය වෙයි.

පෙට්‍රල් බවුසර් මගින් සූක්ෂම ලෙස ඉන්ධන පිටතට ගෙන අනතුරුව එම ප්‍රමාණයට භූමිතෙල් කලවම් කර විකිණීම සඳහා බෙදාහරින මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලීසිය සමත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය විසින්…

සාමාන්‍ය පෙල 10 වසරදී, උසස් පෙල 12 වසරදී. උපාධිය අඩු වයසින් ?

පාසැල් සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත්, උසස් පෙළ විභාගය 12 වසරේ දීත් පැවැත්විය යුතු බවට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී යෝජනා කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා…