LK News Portal
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ…
කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 කට විකිණීමට තීරණය කිරීම පාරිභෝගිකයන්ට කරන විශාල අසාධාරණයක් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (03 දා)…
රජය වී මිලදි ගැනීම ආරම්භ කළද වී මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවී මණ්ඩලය පවසනවා. පෞද්ගලික වෙළෙදුන් මණ්ඩලය නියමකළ මිලට වඩා වැඩියෙන් වී මිලදි…
මහරගම විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමිය බැංකු 11ක තැන්පත්කරුවන්ගේ මුදල් එහි නිලධාරීන් විසින් වංචා කර ඇතැයි ගනුදෙනුකරුවන් චෝදනා කරනවා. මෙලෙස වංචා කර ඇත්තේ තැන්පත්කරුවන්…
මහරගම විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමිය බැංකු 11ක තැන්පත්කරුවන්ගේ මුදල් එහි නිලධාරීන් විසින් වංචා කර ඇතැයි ගනුදෙනුකරුවන් චෝදනා කරනවා. මෙලෙස වංචා කර ඇත්තේ තැන්පත්කරුවන්…
ඉන්දියාවේ මොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නිලියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබෙනවා.ඉන්දියාවේ රසිකයන් කම්පනයට පත් කරමින් සිදුවූ දේ වැඩි විස්තර මෙන්න.
ඉන්දියාවේ දිස්ත්‍රික්ක කිහිපයක අකුණු සැර වැදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ. අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය…
අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සැලකීමේ දී මෙරට ජනගහනයෙන් සියයට 55ක් අවදානම් දර්ශකයේ පසුවන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන…
අද දින ඇද හැලුණු වර්ෂාවත් සමග කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.මේ වන විට පවතින තත්වයේ වීඩියෝ දර්ශණ කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.මේ එම දර්ශන
2023 අගෝස්තු 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි යළිත් වරක් ජල ගාස්තුව ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගත්තේය. 2022 සැප්තැම්බරයේ ජල ගාස්තුව…