LK News Portal
කොළොන්නාව – වැල්ලම්පිටිය – විවේකාරාම විහාරස්ථාන මංසන්දියට ආසන්යේ දී අද (28) දහවල් සිදුවූ වෙ,ඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවි,තක්ෂයට පත්ව තිබෙනවා. එම වෙඩි තැබීමේ CCTV දර්ශණ මෙන්න.
ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම හේතුවෙන්උරණ වූ පාසල් සිසුවියක ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව නිවිතිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ…
පාතාලය විසින් සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් ඇතැයි තමන් පිළිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (අගෝ. 28)…
පාතාලය විසින් සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් ඇතැයි තමන් පිළිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (අගෝ. 28)…
මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ අවසන් ඉසව් දෙක ලෙස පිරිමි සහ කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව් දෙක ක්‍රියාත්මක විය. එම ඉසව් අතරින් කාන්තා…
මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ අවසන් ඉසව් දෙක ලෙස පිරිමි සහ කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව් දෙක ක්‍රියාත්මක විය. එම ඉසව් අතරින් කාන්තා…
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී සිදුකල ඝා,තනයක් පසුගිය දිනක දැඩි අවධානයට ලක්වුණා.එම ඝා,තනය සිදුකල පුද්ගලයා මේ වන විට අත්තඩංගුවට ගෙන තිබෙනවා.තවත් කරුණු රැසක් එම ඝාතනය පිළිබඳව හෙළිකරගෙන…
මගී ගුවන් යානාවලට විශාල අනතුරක් සිදු විය හැකි බැවින් රත්මලාන, කටුනායක, මත්තල ගුවන්තොටුපොළ ආශ්රිත කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසනවා. මේ බව…
වයස්ගත වීමත් සමඟ මොළයේ සෛල විනාශ වීම හේතුවෙන් වර්තමානය අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියා රෝගයට මෙරට ජනගහනයෙන් සියයට 4ක් පමණ ගොදුරු වන බව මනෝවිද්‍යා විශේෂඥ…
මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නම් 25 හැවිරිදි අවිවාහක තරුණියගේ ම,රණයට හේතුව…