LK News Portal
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ. රජය විසින් බඩඉරිඟු ආනයන බද්ද…

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.…

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.…

ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද…

ජනප්‍රිය ළමා නිළියකගේ ඡායාරූපයක් වෙනත් නි රු ව ත් වීඩියෝ පටයකට එක්කර සංස්කරණය කරන ලද වීඩියෝවක් වට්සැප් සමූහයකට මුදා හැරී පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට…

ප්‍රදේශ කීපයකට අද (25) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උතුරු…

මාස හයක් ඇතුළත, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මර්දනය කරන බව, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ. මේ…

පිරමීඩාකාර ව්‍යාපාරවල කිසිවකු හෝ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි. ඒ අනුව එම…

පිරමීඩාකාර ව්‍යාපාරවල කිසිවකු හෝ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි. ඒ අනුව එම…

විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂා කල ගුරුවරුන් හට විශේෂ නිවාඩු දිනයක් ලබා දිය යුතු බව ජෝසප් ස්ටර්ලින් පවසනවා.ඔහු වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.
