ගුවන් ගමන් පාලකවරුන් 80ක් රට හැර ගිහින්.
වැටුප් පිළිබඳ පැවති ගැටළුවක් මත ගුවන් ගමන් පාලකවරුන් තම සමාගම හැර යාම, රජයේ මැදිහත් වීමෙන් මේ වන විට නිරාකරණය කර තිබෙන නමුත් ගුවන් ගමන් පාලකවරුන් 80ක් පමණ මේ වන විට…
වැටුප් පිළිබඳ පැවති ගැටළුවක් මත ගුවන් ගමන් පාලකවරුන් තම සමාගම හැර යාම, රජයේ මැදිහත් වීමෙන් මේ වන විට නිරාකරණය කර තිබෙන නමුත් ගුවන් ගමන් පාලකවරුන් 80ක් පමණ මේ වන විට…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන…
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය පළ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තම…
2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එහි දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව ඉදිරියේදී දැනුම් දෙන බව එම පක්ෂයේ මහ…
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරණය ඉදිරිපත්වීම හේතුවෙන්.
විවිධ වූ හේතු කාරණා එක්ක නිතර කතාබහට ලක්වන අතිශය ජනප්‍රිය චරිතයකි, පියුමි හංසමාලි. එහෙම ඇය ගැන කෙරෙන කතාබහේදී වඩාත් වැදගත් තැනක් ලැබෙන කාරණාවක් තමයි ‘පියුමි සතු අසීමිත සත්ත්ව කරුණාව’ ඊට උදාහරණ ඕනෑ…
වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා…
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ…
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ලබන මාසයේ සිට රුපියල් අටදහසක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සීමා වාසික පුහුණුව ලබන සහ මේ වන විට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි…