Sat. Oct 26th, 2024

Category: උණුසුම් පුවත්

රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල පහළට

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්…

මැතිවරණ දිනය ලැබෙන්නේ මෙහෙමයි. සියලු බලතල මැතිවරණ කොමිසමට..?

මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා…

ස්වයං රැකියා ආධාර ඕන නම් 24 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න.

“2024 වර්ෂය ‘විගමනික ශ්‍රමිකයන්ගේ ව්‍යවසායකත්ව වසර’ යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් නම් කරනු ලැබ තිබෙනවා. අමාත්‍යවරයා එයින් බලාපොරොත්තු වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට වැඩි ගරුත්වයක් ලබා දීමට. මොකද ඔවුන් රට…

රෝහලෙන් දුන් ඖෂධ ගත් ළමුන් පිරිසකට අසාත්මිකතාවක්

මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකු ආසාත්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. සෙම්ප්‍රතිෂ්‍යාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් ළමුන් පිරිසකට එලෙස ආසාත්මිකතාවයක් ඇති වී තිබෙන බව…

ලොකු ගානකින් විදුලි ගාස්තුව අද පහළ දමයි.

මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15දා) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. ගාස්තු සංශෝධනයටඅදාළ ගණනය කිරීම සිදුකරගෙන යන බවත් මේ අනුව…

තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි වැදුනේ මෙහෙමයි.

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට…

කතරගම දේවාලයේ ආදායම අට ගුණයක් දක්වා වේගයෙන් ඉහළට.

තමන් තනතුර  බාරගනිද්දී පැවති ආදායම මේ වනවිට අට ගුණයකින් ඉහළ දැමීමට සමත්ව ඇතැයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.  බස්නායක නිලමේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට…

ජනපති අපේක්ෂකයගේ එක් ඡන්දයක වියදම රුපියල් 5ට අඩු විය යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් පහට අඩු වියයුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයෝ සඳහන් කරති. මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්ද ප්‍රචාරක…

රු ලක්ෂ 10කට පොල්ල තියන්න ගිය OIC මාට්ටු.

පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි. ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන්…

ලබන වසරේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්.

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ පාසල් ළමුන් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම…