Sun. Jan 19th, 2025

Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන…

මහේලගේ සමුගැනීමට හේතුව ඉහළම නිලධාරියකු සමග මතබේදයක්.

මහේල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරෙන් ඉවත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම නිසා බව වාර්තා වනවා. උපදේශක පුහුණුකරුවා…

ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා.…

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට නැවත අවදානය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවකදී…

ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවයි.…

ගුරු විදුහල්පතිවරුන්ට ජල ප්‍රහාර.

ගුරු – විදුහල්පති විරෝධතාව විසුරවා හැරීම සඳහා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදීයි. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව…

විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවල ගුරුවරු වෙච්ච හැටි.

ලංකාවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල්…

විදෙස් ගමන් බලපත්‍රවල කාලය ගැන විශේෂ තීන්දුවක්.

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය…

මැති ඇමතිවරුන් පනස් හයක් නවාතැන්වලට පොලු තියලා.

මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වනවා. පසුගිය 2015 වර්ෂයේ සිට…

බිරිඳ අනියම් පෙම්වතා සමග එනවා දැක “හොල්මන් මන්දිරයක” මළ සිරුරක් නැගිටලා.

සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් දොළොස්…