හිරුණිකාට නොතීසි.
මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…
මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…
අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර මාස කිහිපයක් ගතව ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව වාර්තා වනවා.…
හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔහු ලොරියකට මඳක් ඈතින් වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික…
ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…
ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය…
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති…
ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතාගේ කීර්ති නාමයට හානි කිරීම උදෙසා මේ දිනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යාජ පණිවිඩ හුවමාරු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මහතා…
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ විදුලි සැර වැදීමක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි . මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ…
පසුගිය සිකුරාදා (12) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798කට අධික බව නාවික හමුදා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම හමුදාව සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි…