කඩෙන් දෙන බෑග් එකටත් ‘ඔබේ අතින්’ ගෙවන්න ලැහැස්ති වෙන්න.
වෙළෙඳසල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මූලික…