ජාතික හැඳුනුම්පත නැතිවුණොත් බුකියේ දාන්න එපා.
අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක්…