Fri. Jan 17th, 2025

Category: උණුසුම් පුවත්

මධුසමය පැත්තක දමා මනාලයා, ඕටී කරන්න ගිහින්. අන්තිමට වුණ දේ මෙන්න.

මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක්  මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබෙනවා. කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ…

අයිෆල් කුලුනේ ලෝහ වලින් ඔලිම්පික් පදක්කම්.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ (08) එළිදැක්විය. මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රංශයේ…

පාන් ගැසට් එකෙන් පසු බේකරි 232කට නඩු.

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බවද නිලධාරීන් පැවසීය.…

හෙට අස්වැසුමේ නව අයදුම්පත් කැඳවයි.

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව ඇත. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව…

හෙට තෙල් හිඟයක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය අද (06) උදෑසන 10ට සීමාකිරීම නිසා හෙට(07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව…

ලංකාවේ කෑම සිංගප්පූරුව හොල්ලයි.

ශ්‍රී ලාංකික කුළුබඩු යොදා රසවත් කරගන්නා වූ ආහාරවල රස බැලීමට ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද කැමැත්තක් දක්වන බව නොරහසක්. එම නිසාම බොහොමයක් රටවල ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම…

උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට.

එළැඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට…

කෝටි 500ක් හූරන් කා නිළියක් එක්ක නිලමේ ගහපු ගේම.

“මම ඉගැන්වීමට උපන්නෙකි“ යැයි කියා සක්විති රණසිංහ මුළු රටටම පාඩමක් කියාදුන්නේ වැඩි පොලියට රැවටී ව්‍යාජ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර අමාරුවේ නොවැටෙන ලෙසය. ඒ සක්විති රණසිංහ ද මහ බැංකුවේ ලියාපදිංචි…

බෙලිඅත්තේදී 5ක් මරා ණයත් බේරා වෙඩික්කරු රටින් පැන්න හැටි.

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්න ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය…

ලයිට් බිල අඩු වෙන එකක් නෑ.

පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩු වේ යැයි විශ්වාස කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී. එමෙන්ම නව විදුලි බල පනතේ වගන්ති කිහිපයක් අඩු නොකළහොත් විදුලි…