හෙට තෙල් හිඟයක්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය අද (06) උදෑසන 10ට සීමාකිරීම නිසා හෙට(07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය අද (06) උදෑසන 10ට සීමාකිරීම නිසා හෙට(07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව…
ශ්‍රී ලාංකික කුළුබඩු යොදා රසවත් කරගන්නා වූ ආහාරවල රස බැලීමට ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද කැමැත්තක් දක්වන බව නොරහසක්. එම නිසාම බොහොමයක් රටවල ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම…
එළැඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට…
“මම ඉගැන්වීමට උපන්නෙකි“ යැයි කියා සක්විති රණසිංහ මුළු රටටම පාඩමක් කියාදුන්නේ වැඩි පොලියට රැවටී ව්‍යාජ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර අමාරුවේ නොවැටෙන ලෙසය. ඒ සක්විති රණසිංහ ද මහ බැංකුවේ ලියාපදිංචි…
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්න ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය…
පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩු වේ යැයි විශ්වාස කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී. එමෙන්ම නව විදුලි බල පනතේ වගන්ති කිහිපයක් අඩු නොකළහොත් විදුලි…
නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයැදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී…
ඉදිරි උත්සව සමයේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා එළවළුවල මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබෙන බවත්, මෙලෙස මිල අඩු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කරන බවත්…
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන…
කොළඹ තරු පහේ හෝටලයක අවන්හලකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී තිබේ . පසුගියදා රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සුප් එක…