ලොතරැයි දිනුම් ඇතැයි ඇමතුම් ලබාදී ලක්ෂ 18ක් වංචා කරලා.
ලොතරැයියක දිනුමක් තිබෙන බව පවසමින් කාන්තාවන්ට සහ පිරිමින්ට දුරකතන ඇමතුම් ලබාදී වංචනික ලෙස මුදල් ඉපැයූ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා (30) පස්වරුවේ කිරිබත්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් අසලදී…