දිවයින පුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි.
රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා…
රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නේ බස්රථයක් අද (15) දහවල් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල ධාවනය වන සුඛෝපභෝගි බසයක් බවයි වාර්තා වන්නේ.…
මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් මෙම නව වෛරසය…
මෙම වසරේ (2024) ගතවූ දෙසතිය ඇතුළත දිස්ත්‍රික්ක දහයක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හැටහතකින් ඩෙංගු රෝගීන් පන්දහස් විසිනවදෙනකු වාර් ථා වි ඇති බව ජාතික ඩෙංගු…
නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්…
කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ…
“සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000කට ලබාදීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති රජීව් සූරියාඅරච්චි පැවසුවේ නිවාස අලුත්වැඩියා…
ගත වූ පැය 24 තුළ ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක් හා මත්පෙති 10,611ක් ද…
පුත්තලම – කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (13) ඔහු අත්අඩංගුවට ගෙන ඇත.…
ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ…