Thu. Jul 3rd, 2025

Category: උණුසුම් පුවත්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්.

ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙරට ජනගහණය සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව පුරෝකථනයක්.

මෙරට ජන ගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා කරණු කිහිපයක් බලපා ඇති බව මහාචාර්යවරයා…

බිල්පත් නොගෙවීම හේතුවෙන් කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධි කෙරේ.

විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී…

TIN අංකය නොගත්තොත් දඩ නීතිය ක්‍රියාත්මකයි.

ටින් අංකය (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය) ලබා නොගතහොත් පෙබරවාරි මස පළමුවැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බවත්, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු කිරීමෙන් අනතුරුව යම් කාලයකට…

මිහිදන් කළ තරුණියගේ සිරුර ගොඩගෙන නි#රුවත් කරලා.

බණ්ඩාරවල මදුවැල්පතන බදුල්ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා ඇති බවට මියගිය තරුණියගේ පියා අද (07) පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්…

ජනපතිගෙන් පොරොන්දුවක්.

උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක්…

අලුත් වූ මයික්‍රොසොෆ්ට් යතුරුපුවරුව.

මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව හෙවත් Key board එක ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ , කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමගය. දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට්…

මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත ලබාදෙන්න – GMOA.

අවිද්‍යාත්මක මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විවිධ හේතු මත එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන්ටද…

ලියාපදිංචි වාහන සඳහා යළි බදු අය කිරීමේ අවදානමක්.

රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි…

TIN එක ගන්න ලේසිම ක්‍රමය මෙන්න.

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහිදී…