දකුණු අප්‍රිකාව පරදා ඉතිහාසගත ජයක් ලැබූ කාන්තා ක්‍රිකට් පිල.
නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවීගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණඩායම ඊයේ (03) සමත් වුණා. දෙරට අතර ඊස්ට් ලන්ඩන්හිදී ඊයේ පැවති තෙවැනි…
විදුලි බිල පහළ යන්නේ මෙහෙමයි.
ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව…
ප්‍රබල ඇමරිකානු හමුදාව ඉරානයෙන් පලිය ගනී
ඊශ්‍රායල හමුදා සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වුණු යුද්ධයේදී, සිවිල් ජනතාව දිගින් දිගටම මිය යාම ලෝකය පුරාම අවධානයට යොමු වුණු බරපතල කාරණයක් බව්ට පත් වුනා. මේ නිසාම කටාර් රාජ්‍යය ඇතුළු…
ඩෙංගු යැයි සැක නම් පැරසිටමෝල් හැර වෙන ඖෂධ බොන්න එපා.
ඩෙංගු හිස ඔසවා ඇති බැවින් උණ සහිත රෝගියෙකු වේ නම් ඔවුන් වෛද්‍යවරයකු හමුවන තෙක් පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. ජාතික ඩෙංගු මර්දන සතිය…
තරුණ තරුණියන් 50,000ක් ඇඟ මිරිකයි.
මෙරට තුළ “ස්පා”නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය කියයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය…
නොබෝ දිනකින් යළි ඉපදෙන නැදුන්ගමුවේ රාජා.
සුවහසක් ලාංකේය ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ජාතික කෞතුකාගාර මගින් සිදුකරමින් පවතිනවා. සත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව එම කටයුතු…
ග්‍රීස් යකා ගැන යළි කතාබහක්.
2011 වසරේ යාපනය අර්ධද්වීපය තුළ ‘ග්‍රීස් යක්කු’ නමැති නාඳුනන පුද්ගලයින් සිදුකළ ජනතාව බිය ගැන්වීමේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණ නියෝග පරිදි විරෝධතා…
ඊශ්‍රායලය කල අලුත්ම මෙහෙයුම.
මොසාඩ් බුද්ධි අංශය කියන්නේ ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින, ඊශ්‍රායලයේ ආරක්ෂාව බාර ප්‍රධානතම බුද්ධි අංශයයි. මොසාඩ් බුද්ධි අංශයේ විශේෂත්වය වෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු, සම්පූර්ණයෙන්ම තොරතුරු ලබා දිය…
ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිළිබඳ තීරණයක්.
ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, වෙන්නප්පුව…