Wed. Nov 27th, 2024

Category: උණුසුම් පුවත්

ඉන්දියා කැන්ගරුවන් සමග අද සටනේ.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. තරගය පෑවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගය…

මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක.

අධික වර්ෂාව හේතුවෙන් මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම…

අද සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ගන්න අවස්ථාව.

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ,…

කාලගුණ‍යේ අවවාදාත්මක නිවේදනයක්.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ…

මාතර දිස්ත්‍රික්කයේ පාසල් නිවාඩුව තවත් දීර්ඝ වෙයි.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක…

ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනී.

ජෝතිර්වේදී වරයෙක් වශයෙන් කටයුතු කරන ඉන්දික තොටවත්ත කියන්නේ ලංකාවේ කියන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක් දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්. අද දින ( 06 ) ඔහු අත්අඩංගුවට ගෙන තියනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය…

ලොවක් කතා කළ නඩුවෙන් නිදහස් වූ ධනුෂ්ක මාස 11 කට පසු දිවයිනට.

ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනා එල්ලවූ නඩුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. ඔහු මෙලෙස දිවයිනට පැමිණියේ මාස 11 කට පසුවයි. ඕස්ට්‍රේලියාවේදී කාන්තාවක් ලිංගික…

කුලියාපිටියේ සිදු වූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 20කට තුවාල

කුලියාපිටිය , හෙට්ටිපොළ මාර්ගයේ කරන්තිප්පල ප්‍රදේශයේදී පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් තුවාල…

තවත් බස් අනතුරක්. 22ක් රෝහලේ.

අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී තවත් අනතුරක් සිදුවී තිබේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද අලුයම 5ට පමණ එම අනතුර සිදුවී ඇත. අම්පාර…

දෙනියාය බලා ගමන් කරමින් තිබු බස්රථයක් කොල්ලුපිටියේදී අනතුරක්. 5ක් අවසන් ගමන්.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව…