Mon. Sep 16th, 2024

Category: උණුසුම් පුවත්

දුම්රිය ධාවනය ගැන අලුත්ම තත්ත්වය.

අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා…

හොරණ දැරිය නිදාගෙන සිටියදි මි,යයයි.”දැරියගේ ඇඳුම් මාරුකරන්න හදලා..”

නිදාගෙන සිටි සිවු හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වැනි පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව්…

පෙම්වතා විසින් එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතෙන් සමුගත් තරුණිය.

පෙම්වතා විසින් එල්ල කල පහරක් නිසා දින 08ක් ජීවිතයත් මරණයත් අතර සටන් වැද අවසානයේ ජිවිතයෙන් සමුගත් තරුණියක පිලිබඳ කනගාටුදායක පුවතක් වාර්තා වනවා.දෙදෙනා අතර ඇතිවූ කතා බහක් දුරදිග යාම හේතුවෙන් මෙම…

මඩකලපුවේ ඇතිවූ භූකම්පනය නිසා මෙරටට බලපෑමක්..?

මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන තිබේ. අද අලුයම 1.29ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය. එය…

චැනල් 4 විඩියෝව ගැන එංගලන්තය විමර්ෂන අරඹයි.

චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පාස්කු ඉරු…

මඩකලපුවට ඊසානදිග මුහුදේ භූකම්පනයක්.

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ…

රාජ්‍ය ආයතනවල අකටයුතුකම් පැමිණිලි කරන්න දුරකථන අංකයක්.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳ 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව එම…

Ebay බඩු නිසා තැපෑලට කෝටි 25ක පාඩුවක්.

විවිධ පුද්ගලයන් E bay මගින් මෙරටට ගෙන්වන භාණ්ඩ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. මෙම භාණ්ඩ මෙරට බෙදාහැරීමේ වගකීම භාරගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයකිනි. ශීඝ්‍රගාමී සේවය යටතේ…

රට පුරා සියලුම ජනතාවට විශේෂ දැනුම් දීමක්.

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.  ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට…