15 දැරිය දරුවකු වැදූ සිද්ධිය කරාපිටිය විශේෂඥ වෛද්‍යවරයෙක් යට ගහයි.
බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. දරුවා බිහි කළ…