රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.
රැකියාව සිදුකරන කාලය අතරතුරදී කුඩා නින්දක් ලැබීමට හැකිනම්, රැකියාව ඵලදායිව සිදුකිරීමට හැකි බව ජපාන පර්යේෂකයින් පවසයි. ඒ අනුව ජපානයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙසේ ආයතනය තුළ පහසුවෙන් නිදා ගත හැකි යන්ත්‍රයක්…