ජවිපෙ බලය සහිත අකුරැස්ස සමුපකාරය ලාභයෙන් කෝටි 17ක වෙන්කර මහල් 5ක රෝහලක් හදන්න යයි.
2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරඹා ඇත.අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා ජාතික…