ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්, ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැක්කා
සර්වජන ඡන්ද බලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැකි එකම රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි, ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ. එය…