කොටියෙකු බේරා ගැනීමට උත්සාහ කළ වෑන් රථයක් අ#නතුරට
මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. අද (13)…
මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. අද (13)…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක්…
ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් තිබූ ගුවන් යානයක නියමුවන් දෙදෙනාට ඉහළ අහසේදී නින්ද ගොස් ඇතිබව වාර්තා වෙයි. එරට ප්‍රකට ‘බතික් එයා’ ගුවන් යානයක් සුලවෙසි ගුවන්තොටුපොළේ සිට ජාකර්තා ගුවන්තොටුපොළට පියසර කරමින්…
දෛවෝපගත වේදනාකාරී සිදුවීම් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ අභියෝගයට ලක්වන අවස්ථා ඕනෑතරම් දකින්නට ඇත. කොඳු ඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩාවිඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ…
රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ…
11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද…
වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.…
අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය – ඌරාකොටේ ගම්මානයෙන් වාර්තා…
කාන්චනා කියන්නේ තරුණයන් අතර ජනප්‍රියම තරුවක්. ඒ වගේම ඇය ගොඩක් දක්ෂයි. ඇයට ලංකාවෙ බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ ඉතාම දක්ෂතාවය වගේම රූපය නිසයි. ඉතින් කලා ලොවේ දක්ෂ තරුවක් වන කාන්චනා…
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (02) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…