Sat. Apr 27th, 2024

Month: March 2024

බාල බෙහෙත් දුන් අයට වැඩ වරදී – රෝගීන්ගේ ලැයිස්තුව උසාවියට ඉල්ලයි

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්‍ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කර තිබෙනවා.…

තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න.

තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර 95 ඔක්ටේන් පෙට්‍රල්…

හමාස් නොසිතු ලෙස ඊශ්‍රායලය ශක්තිමත් වෙයි

මේ වන විට ලෝකයේම අවධානයට ලක්වී තිබෙන කාරනාවක් බවට පත්ව තිබෙන්නේ හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය පිළිබඳව.ඊශ්‍රායලය වෙත යුධ ආධාර ලබා දීම සඳහා ඇමරිකාව පියවර ගෙන ඇති බවට තොරතුරු…

පිරිමින්ට කාන්තාවන්ගෙන් බේරිල්ලක් නැති රටවල්.

ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර වයසට යත්ම, ජාතීන්ගේ ජන විකාශනයන් මහජන විඥානයේ මනසෙහි ඔවුන්ගේ ඉදිරි ගමන ආරම්භ කර ඇත. උපත් අනුපාතය සමඟ මෙම සංවාදවල ප්‍රධාන අවධානය යොමු වන්නේ වයසයි…

විමුක්ති කුමාරතුංගට හදපු වේදිකාව සුන් – වෙල්ගම ආයෙත් පොහොට්ටු පාරේ..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අවශ්‍යතාව අනුව බිහි කළ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යළිත් පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානම්වන බව වාර්තා වනවා.…

පොලිස් ලොක්කන්ව ‘අමාරුවේ දාන’ ආන්දෝලනාත්මක සුරුපිණිය.

ඉහළ පොලිස් නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක…

ජුනි මාසයේ ඔබට ආණ්ඩුවෙන් ලැබෙන නොසිතූ සහන මෙන්න.

ජුනි මාසයේදී පමණ විදුලි බිලට සහ ජල බිලට යම් සහනයක් ලබාදීමටත් සහ බදු අඩු කිරීමටත් ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. IMF මීළඟ මුදල් කොටස ලබන ජුනි…

අද ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාව ගැන ඔබ දැනුවත් ද.

අද (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 6522ක් පොලිස් කාර්ය බළකායේ නිලධාරීන් 320ක් සහ හමුදා…

හිටපු කොටි සාමාජිකයින්ගේ සහාය රනිල්ට.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ප්‍රකාශ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු කියා සිටියේ අම්මාන් බළකාය නමින්…

ලේකම්වරියගේ කට කපන බවට ‘ත#ර්ජනය කළ’ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත්…