අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් ලක්ෂ 40ක් ඉපයූ තරුණ ගොවියා කියන කතාව.
අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය – ඌරාකොටේ ගම්මානයෙන් වාර්තා…