ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සමග රියැදුරෙකු අත්අඩංගුවට.
ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියැදුරෙකු සන්තකයේ ව්‍යාජ මුදල් නොට්ටු කිහිපයක් තිබි හමු වු බවත්, සැකකරු ඊයේ (17) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.…