Thu. Jul 3rd, 2025

Category: උණුසුම් පුවත්

දුඹුරු සීනි මිලත් ඉහළට.

වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන් ඊයේ (09 වැනිදා) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී ඇතැයි සීනි ව්‍යාපාරිකයෝ පැවසූහ. දුඹුරු සීනි පැල්වත්ත හා සෙවණගල සීනි…

දිව්‍යලෝකෙ යන්න සැරසුණු 30ක් හඳුනාගනී.

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනකු ගැන දැනට අනාවරණය කරගෙන ඇත. පොලිසිය…

ජනපතිවරණය සැප්තැම්බරයේ.

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදි පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කළමනාකරණ කමිටුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහ මැතිවරණය ලබන වසරේ…

විශ්‍රාමිකයින්ට සුබ පණිවුඩයක්.

විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. අද (10) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ…

මීළඟට ශ්‍රී ලංකාවට එන ක්‍රිකට් කණ්ඩායම.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය. ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබේ. ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.…

ඔසුසැල්වලට විශේෂ ආරක්ෂාවක්.

යුක්තිය මෙහෙයුමට සමගාමිව හැටන් පොලිස් කොට්ඨාසයේ ප්‍රධාන නගරවල පිහිටි ඔසුසැල්වල ආරක්ෂාව තර කිරීමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම පවසයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස්…

නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක්.

නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් එම නව විද්‍යා හා තාක්ෂණ…

මේ වසරේ මැතිවරණය ගැන ඉඟියක්.

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා…

යුක්තිය මෙහෙයුමෙන් මහ මොළකරුවනුත් අල්ලන්න.

යුක්තිය මෙහෙයුම මගින් ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන ඇති පියවර ප්‍රශංසනීය බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහරින මහ මොළකරුවන්ද කඩිනමින් පාලනය කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්…

අපි අනුමත කරපු ජංගම දුරකථන පමණක් මිලදී ගන්න – TRC.

පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් බව (TRCSL) එම ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. එම ආයතනය…