Fri. Jul 4th, 2025

Category: උණුසුම් පුවත්

විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කරයි.

විදුලි ගාස්තු 50%කින් පමණ මේ මාසය තුළ දී යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි. ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩලයේ එම යෝජනාව එළඹෙන 12 හෝ…

යළිත් වාහන ආනයනයට සැරසෙයි. වැඩේ වෙන්නේ මෙහෙමයි.

මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි. මෙලෙස එන්ජින්…

තෙල් සංස්ථාව ලාභ ලබයි.

නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි. එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ…

වයස 18ට වැඩි ඔබ බදු අංකය ලබාගන්නේ මෙහෙමයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙම බදු අංකය…

දරුවන්ගේ අමතර සරම්ප එන්නත් මාත්‍රාව 6 වැනිදා සිට.

මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ…

බැංකුවලින් ණය ගත් 13%කට ණය ගෙවන්න අමාරුයි -මහබැංකුව

ආර්ථික අර්බුදය නිසා බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%කට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය. ‘2024 සහ රටේ ආර්ථිකය’ මැයෙන් පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා…

චාමර වීරසිංහ සුව අතට.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි. ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ…

VAT වැඩිවීමත් සමගම ලිට්රෝ ගෑස් සමාගමේ සංශෝධනය වූ නවතම මිල ගණන්.

2024 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය තීරණය ගත් පරිදි වැඩ බදු සංශෝධනය සිදුකිරීම නිසා මේ වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වර්තමාන මිල පෙර මිලට වඩා ඉහලයාම සිදුවුණා. ඒ අතරින් ලිට්රෝ ගෑස්…

මුදල් ගසාකන පෞ​ද්ගලික පාසල් වලට වැඩ වරදින ලකුණු.

රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අසාධාරණ ලෙස විශාල වශයෙන් මුදල් අය කිරීම නතර කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සාකච්ඡාවක්…

රාජ්‍ය සේවකයන්ට 2024 වසරේ වැඩ ඇල්ලීමට චක්‍රලේඛයක්.

2024 වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනය තුළ සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන ලෙස දැනුම් දී තිබේ. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතනවලට…