උණුසුම් පුවත් මේ මිලට වැඩියෙන් විකුනන්න බෑ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක් By Paththare Digital - July 16, 2024 0 114 තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (15) දින සිට ලබන 21 වැනිදා දක්වා කාලයට මෙය අදාළ වෙයි